FAST NEWS

24×7 Around the Globe

ජවිපෙ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගැනේ..

ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අශෝක රන්වල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

සපුගස්කන්ද පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාට තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හෙතෙම මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවත් පැවසේ.

DE සිල්වා