පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා ලබන 25 සහ 26 යන දින දෙකට අමතරව තවත් දින 02ක් වෙන් කිරීමට තීරණය කර ඇති බව අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ‍්‍රී රත්නායක මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
ඒ අනුව තැපැල් ඡුන්ද දායකයින්ට පෙබරවාරී 01 සහ 02 යන දිනවලදී තමා අයිති දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ දී තැපැල් ඡන්දය සලකුණු කළ හැකි බව සඳහන් කළේය.
DE සිල්වා








