පළාත් පාලන මැතිවරණයට තරගවදින අපේක්‍ෂකයන් ඡන්දය දෙන ලෙස ඉල්ලා නිවෙස් වෙත යැම රාත්‍රි 7.00 න් පසු තහනම් බවට මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා චක්‍ර ලේඛයක් මගින් සියලු අපේක්‍ෂකයන්ට දැනුම්දී ඇත.
එ අනුව ඊට පටහැනිව කටයුතු කරන අපේක්‍ෂකයන්ගේ අපේක්‍ෂකත්වය අහෝසි විය හැකි බවද එම චක්‍රලේඛයේ සඳහන් වේ.
DE සිල්වා








