FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලන්කන් අධ්‍යක්ෂවරුන්ගේ ඉල්ලා අස්වීම පිළිගැනෙයි..

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් 06 දෙනෙකු ඉල්ලා අස්වීම එම ගුවන් සමාගම නැවත ගොඩනැගීම සඳහා පත් කළ අමාත්‍ය අනුකමිටුව විසින් පිළිගෙන තිබේ.

ඊයේ (03) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ මහතාගේ ප්‍රධානත්වයෙන් එම අනුකමීටුව රැස්ව ඇත.

එම සමාගම නැවත ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන යටතේ මෙම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් 06 දෙනා පසුගියදා සිය ධුර වලින් ඉල්ලා අස්විම ප්‍රකාශ කර තිබුණී.

DE සිල්වා