FAST NEWS

24×7 Around the Globe

ප්‍රවීණ චිත්‍ර කතා හා කාටූන් ශිල්පි දයා රාජපක්ෂ මහතා අද අවසන් ගමන් යයි.

ප්‍රවීණ චිත්‍ර කතා හා කාටූන් ශිල්පි දයා රාජපක්ෂ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සවස 5.00ට බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය. ඔහුගේ දේහය අද පෙරවරු 11.30ට සිට පස්වරු 4.00 දක්වා කළාභවවනේදී මහජන ගෞරවය සඳහා තැබීමට නියමිත බව ජාතික චිත්‍රකලා පදනම දැනුම්දෙයි.