FAST NEWS

24×7 Around the Globe

ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා දිවයිනට..

නිළ සංචාරයක් සඳහා ජපාන විදේශ කටයුතු අමාත්‍ය තාරෝ කොනෝ මහතා අද (04) රාත්‍රී දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

මෙමසංචාරය තුළදි හෙතෙම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුලු රජයේ ඉහළ පෙලේ නිළධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ජපාන විදේශ අමාත්‍යවරයෙකු මෙරට සංචාරයක නිරත වන්නේ වසර 15කට පසුව වීම ද විශේෂත්වයක් වන බවද දේශ කටයුතු අමාත්‍යංශය පැවසීය.

DE සිල්වා