FAST NEWS

24×7 Around the Globe

තැපැල් වර්ජනය තීන්දුයි…

තැපැල් දෙපාර්තමේන්තුව තුළ ඇතිවී තිබෙන ගැටලුවලට විසඳුම් ලබාදීම ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම මස 10 දා මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් සිදුකරන බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි.

නව බඳවා ගැනීමේ ක්‍රමවේදයක් ඇතිකර ගැනීම සඳහා ඊයේ (03) තැපැල් අමාත්‍යවරයා සමග පැවැති සාකච්ඡා අසාර්ථක වූ හෙයින් මෙම වර්ජනය සිදු කිරීමට තීරණය කළ බවද එම සංගමය කියයි.

DE සිල්වා