FAST NEWS

24×7 Around the Globe

දිවුලපිටිය හිටපු වැඩබලන OIC අත්අඩංගුවට..

පසුගිය වසරේ ඔක්තොම්බර් මස 4 වන දින අත්අඩංගුවේ සිටි පුද්ගලයෙකුගේ මිය යෑම සම්බන්ධයෙන්,දිවුලපිටිය හිටපු වැඩබලන (OIC) පොලිස් ස්ථානාධිපති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

DE සිල්වා