FAST NEWS

24×7 Around the Globe

වැලිකන්ද නාම යෝජනාව ගැන සීලරත්න හිමයන්ගෙන් අධිකරණයට පෙත්සමක්..

මෙවර පළාත් පාලන මැතිවරණයේ දී වැලිකන්ද නගර සභාවට ඉදිරිපත් කළ සිය නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරිමට එරෙහිව ජනසෙත පෙරමුණේ ලේකම් බත්තරමුල්ලේ සීලරත්න හිමියන් විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කළ බව එම පෙරමුණ පවසයි.

එ අනුව අදාළ නාමයෝජනා පත්‍රය බාරගන්නා ලෙස නියම කරමින් ගොනු කොට ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් දිස්ත්‍රක් තේරිම්බාර නිලධාරියා නිතිපතිවරයා ඇතුළු 8 ක් නම් කොට තිබේ.

DE සිල්වා