FAST NEWS

24×7 Around the Globe

තැපැල් වෘත්තීය සමීති සාකච්ඡාවකට යයි..

සේවා ගැටළු සම්බන්ධයෙන් අද (03) දිනයේ විෂය භාර අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් පැවැත්වෙන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි.

එ අනුව තැපැල් සේවා හා මුස්ලිම් ආගමීක කටයුතු අමාත්‍ය ඒ.එච්.එම්. හලීම් මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී අද පස්වරු 02.30 ට එම සාකච්ඡාව පැවැත්වීමට නියමීත බව එම පෙරමුණ පැවසීය.

DE සිල්වා