FAST NEWS

24×7 Around the Globe

ජයවර්ධනපුර රෝහලේ හෙද කාර්ය මණ්ඩලය වර්ජනයේ..

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හෙද කාර්ය මණ්ඩලය අද (03) උදෑසන සිට සංකේත වර්ජනයක නිරත වන බව වාර්තා වේ.

පසුගිය ජනවාරී 01 වන දින සිට ඇඟිලි සලකුණු ක්‍රමය ක්‍රියාත්මක කිරීමට විරෝධය පළ කරමින් ඔවුහු මෙලෙස වර්ජනයේ නිරත වන බවත් පැවසේ.

DE සිල්වා