FAST NEWS

24×7 Around the Globe

එජාප සංවිධායකවරුන් හා අගමැති අතර සාකච්ඡාවක්..

එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරුන් හා මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා වූ බලයලත් නිළධාරීන් හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී අද (03) පෙරවරු 8.30ට සාකච්ඡාවක් ආරම්භ වු බව වාර්තා වේ.

ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සිදුකරන ප්‍රචාරණ කටයුතු සහ පක්ෂ සම්මේලනය සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කිරීමට නියමිත බව පැවසේ.

DE සිල්වා