FAST NEWS

24×7 Around the Globe

ඩි.කේ.පි ඇතුළු 06 දෙනා යළි රිමාන්ඩ්..

හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩි.කේ.පි දසනායක මහතා ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු ලබන 16 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (02) නියෝග කෙළ්ය.

2008 වසරේදී සුදුවෑන් භාවිත කරමින් තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකරුවන් පසුගිය ජුලි මස 12 වැනිදා අත්අඩංගුවට ගනු ලැබීය.

DE සිල්වා