FAST NEWS

24×7 Around the Globe

පළමු පාසල් වාරය අද ඇරඹෙයි – 58 ක් 15 වැනිදා ඇරෙයි..

2018 වසරේ පළමු පාසල් වාරය අද (02) ආරම්භ වන අතර,ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත‍්‍ර ඇගයීම් සඳහා යොදා ගැනෙන පාසල් හැර සෙසු සියලූ පාසල් අද විවෘත කෙරෙන බව අධ්‍යාපන ආමත්‍යාංශය පවසයි.

කෙසේ වෙතත් 2017 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත‍්‍ර ඇගයීම් සඳහා තවදුරටත් නිවාඩු ලබා දී ඇති පාසල් ගණන 58 ක් වන බවත්,එම 2018 පළමු වාරය සඳහා ලබන 15 වැනිදා විවෘත කෙරෙන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

DE සිල්වා

පාසල් නාම ලේඛණය

DE සිල්වා