දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික් කිහිපයක පුද්ගලයින් 20,000 ක් පමණ අවතැන්ව ඇති බව අපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
එසේම පුද්ගලයින් 07 ක් මීයගොස් ඇති බවත් එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
කෙසේ වෙත්ත දිවයිනට බස්නාහිර මුහුදු කලාපයේ පැවති ගැඹුරු පීඩන අවපාතයේ බලපෑම හෙට (01) සිට ක්‍රමයෙන් අඩුවන් ඇතැයි කාළගුණ විද්‍යාදෙපාර්තුමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
DE සිල්වා
+++++++++++++++(update)
අයපත් කාළගුණයෙන් මරණ 04 යි 23 ක් අතුරුදන්..
දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් පුද්ගල මරණ 04 ක් හා පුද්ගල අතුරුදන් විම් 23 ක් වාර්තා වී ඇති බව අපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යපා මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේය.
මෙ වන විට දිස්ත්‍රික්ක 11 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 66 ක් අපදා තත්වයට මුහුණ පා ඇති බව අමත්‍යවරයා මෙහිදි සඳහන් කළේය.
එසේම විපතට පත් ජනතාව වෙනුවෙන් රක්ෂණ වන්දි ලබා දීමට කටයුතු කෙරෙන බවද අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
DE සිල්වා








