FAST NEWS

24×7 Around the Globe

ජනපති හෙටඋතුරට යයි

ජනපති  මෛත්‍රිපාල සිරිසේන මහතා හෙට කිලිනොච්චියේ සංචාරයක යෙදීමට නියමිතය. එහි සතොස සුපිරි වෙළඳසල ජනපති අතින් විවෘත කිරීමට නියමිත බව ආරංචි මාර්ග කියයි.