FAST NEWS

24×7 Around the Globe

මුස්ලිම් අපේක්ෂකයින් සැබෑ ලෙසම සුලුතර ජනතාව ගැන සිතනවාදැයි ඇමති රීෂාඩ් අසයි.

එක්සත් ජාතක පෙරමුණෙන් වන්නි දිස්ත්‍රීක් කණ්ඩායම් නායක ලෙස මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා නායකත්වය දරණ සමස්ත ලංකා මක්කල් ක්‍රෝංග්‍රසය මෙවර මහ මැතිවරණයට අම්පාර දිස්ත්‍රීක්කයට (දිගාමඩුල්ල) තනි පක්ෂක් ලෙස තරඟ වදිති.

අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා පසුගියදා (25) සිය මක්කල් ක්‍රෝංග්‍රස් පක්ෂයෙන් අම්පාර දිස්ත්‍රීක්කයට (දිගාමඩුල්ල) වඳින තරඟ අපෙක්ෂකයන්ගේ ජය තහවුරු කීරීමේ අරමුණින් පැවති ජනහමුවකට සහභාගී වීය.

මෙම ජන හමුවේදි අදහස් දැක්වු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා මැතිවරණ ඉදිරිපත් වන මුස්ලිම් ජනතාව වෙනුවෙන් පෙනී සිටින ඇතැම් මුස්ලිම් දේශපාලන නියෝජිතයන් සිතේහි සැබෑ ලෙසම සුලුතර ජනතාව කෙරෙහි දුකක් අනුකම්පාවක් තිබේදැයි යන්න රැස්ව සිටි ජනතාවගෙන් විමසා සිටියේය.

වීඩියෝව පහතින්

[youtube url=”https://www.youtube.com/watch?v=EUH2IdoMBCY&feature=youtu.be” width=”560″ height=”315″]