FAST NEWS

24×7 Around the Globe

ලිට්‍රෝ ගෑස් හිටපු සභාපතිට ඇප..

තායිවාන බැංකුවකින් මුදල් වංචා කිරීමේ චෝදනාවකට රක්ෂිත බන්ධානගාර ගත කර සිටි ලිට්‍රෝ ගෑස් සමාගමේ හිටපු සභාපතිවරයෙකු වන ශලිල මුණසිංහ මහතා අද(06) කොටුව මහේස්ත්‍රාත් විසින් ඇප ලබා දුන්හ.

මීට අමතරව මෙම නඩුවට අදාළ අනෙක් සැකකරුවන් තිදෙනාට ඇප ලබා දීමට අධිකරණය නියෝග කළේය.

(DE සිල්වා)