FAST NEWS

24×7 Around the Globe

ගීතා වෙනුවට පියසේන ගමගේ පාර්ලිමේන්තුවට..

ගීතා කුමාරසිංහගෙන් පසු ගාල්ල දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඡන්ද අනුව වැඩිම මනාප හිමි කරගත් හිටපු අමාත්‍ය පියසේන ගමගේට මන්ත්‍රී ධුරය හිමි වන ලදි.

ගීතා කුමාරසිංහ ද්විත්ව පුරවැසිභාවයක් දරන තැනැත්තියක් හෙයින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසු නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද(02) තීන්දු කලේය.