FAST NEWS

24×7 Around the Globe

ආගමික පසුබිමෙන් ලබාදෙන පණිවුඩය ලෝක සාමය ඇති කිරීමට පිටුවහලක්..!

සාමකාමී ජාතියක් ලෙස ඉදිරියට යාමට ආගමික පසුබිමෙන් ලබාදෙන පණිවුඩය ලෝක සාමය ඇති කිරීම සඳහා මහඟු පිටුවහලක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අරලියගහ මන්දිරයේදී අද දින ආරම්භ වූ ලෝක බෞද්ධ මහා සම්මේලනයේ 7 වන සමුළුවට එක්වෙමින් පැවැසීය.

එම සමුළුව මේ මස 7 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.