FAST NEWS

24×7 Around the Globe

දුම්රිය පාර්සල් ප්‍රවාහන ගාස්තු අද සිට ඉහළට..

දුම්රිය පාර්සල් ප්‍රවාහන ගාස්තු අද(01) සිට සියයට 50කින් ඉහළ දමන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

එම දෙපාර්තමේන්තුවේ වෙළඳ හා අලෙවි කළමනාකරු එන්.ජේ. ඉදිපොළගේ කියා සිටියේ 2008 වසරෙන් පසුව මෙලෙස දුම්රිය පාර්සල් ගාස්තු ඉහළ දමන බවයි.