FAST NEWS

24×7 Around the Globe

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අතුරු වාර්තාව දෙවන දිනටත් විවාදයට ගැනේ..

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව පිළිබදව විවාදය දෙවන දිනටත් මේ වන විට පාර්ලිමේන්තුවේදී පැවැත්වේ.

කථානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් අද(31) උදෑසන ව්‍යවස්ථාදායක මණ්ඩලය රැස්විය.