FAST NEWS

24×7 Around the Globe

යාපනය සරසවියේ පීඨ 03ක් වැසේ..

දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා සිසුන් පවත්වන විරෝධතා මුල් කර ගනිමින් යාපනය විශ්වවිද්‍යාලයේ වාණිජ, විද්‍යා සහ කලා පීඨ දින නියමක් නොමැතිව වසා දැමීමට එහි පාලන අධිකාරිය තීරණය කර තිබේ.