FAST NEWS

24×7 Around the Globe

එජාප දිවුලපිටිය ආසන සංවිධායකධූරය රන්ජන් රාමනායකට අහිමි වෙයි..

එක්සත් ජාතික පක්ෂයේ දිවුලපිටිය ආසන සංවිධායකධූරය දැරූ රන්ජන් රාමනායක මහතා එම ධුරයෙන් ඉවත් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයට නව ආසන සංවිධායකරුවන් 34 දෙනෙකු ඊයේ (30) පත්වීම් ලබාදුන් අතර එහිදී රන්ජන්ට ධූරය අහිමී වී තිබේ.

නව දිවුලපිටිය ආසන සංවිධායක ලෙස කිත්සිරි මංචනායක මහතා පත්කොට තිබේ.