FAST NEWS

24×7 Around the Globe

ළහිරු විරසේකර ඇප මත මුදා හැරීමට නියෝග කෙරේ..

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු විරසේකර ඇප මත මුදා හැරීමට අධිකරණය අද(31) නියෝග කර තිබේ.