FAST NEWS

24×7 Around the Globe

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව පිළිබද විවාදය ඇරඹේ..

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව පිළිබඳ විවාදය මේ වනවිට පාර්ලිමේන්තුවේදී ආරම්භ වී තිබේ.

කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක මණ්ඩලය ලෙස රැස්වූ අතර, එහිදී විවාදය ආරම්භ කරනු ලැබුවේ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල විසිනි.