FAST NEWS

24×7 Around the Globe

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සදහා සියලූම කටයුතු සූදානම්..

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සදහා සියලූම කටයුතු දැන් සූදානම් බවත් අවසාන ගැසට් නිවේදන මේ සතියේදි නිකුත් කරන බවත් සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවිර මහතා හැටන් කොටගල ප‍්‍රදේශයේදී උත්සව සභාවක් අමතමින් පවසයි.

විපක්ෂය පවසන ලෙස මැතිවරණය කල් දැමිමට රජයට කිසි උවමනාවක් නැති බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානය මැතිවණයෙන් විශිෂ්ඨ ජයක් ලබන බවත් ඔහු එහිදී කියා සිටියේය.