තමන්ව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීම නීතිවිරෝධ බව ප්‍රකාශ කරන මෙන් ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ මූලික අයිතාවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම නීතියට පටහැනි බව සඳහන් කරමින් සජින් වාස් ගුණවර්ධන මහතා අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබුණි.







