FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය පොල්දූව මංසන්දියෙන් වසා දැමේ..

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් මණ්ඩලයේ අතුරු කමිටු වාර්තාවට විරෝධය පළ කරමින් ඒකාබද්ධ විපක්ෂය පවත්වන උද්ඝෝෂණයක් හේතුවෙන් පාර්ලිමේන්තු වටරවුම අසළ මාර්ගයේ රථවාහන තදබදයක් හටගෙන ඇත.

මේ හේතුවෙන් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය පොල්දූව මංසන්දියෙන් වසා දමා තිබේ.