FAST NEWS

24×7 Around the Globe

පැණි බීම වල ග්‍රෑම් 6 ඉක්මවන සෑම සීනි ග්‍රෑමයකටම රුපියලක බද්දක් අයකෙරේ..

පැණි බීම වල ග්‍රෑම් 6ට වඩා සීනි ඇත්නම් එම සෑම සීනි ග්‍රෑමයක් සඳහාම රුපියලක බද්දක් අය කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න කොළඹ ඊයේ(29) පැවැති උත්සවයකට එක්වෙමින් පැවැසීය.

ඔහු කියා සිටියේ ජනතාව සීනි පරිභෝජනයෙන් මුදවා ගැනීමට මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවයි.