FAST NEWS

24×7 Around the Globe

රජය ඉදිරිපත් කළ යෝජනා පිළිබඳ සයිටම් මතය ප්‍රකාශයට පත්කිරීමට නියමිතය..

මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය පීඨය සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳව සයිටම් ආයතනයේ මතය අද (30) ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සයිටම් ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය රැස්ව ඉන් අනතුරුව ඔවුන්ගේ තීරණය දැනුම්දෙනු ඇති.