FAST NEWS

24×7 Around the Globe

රටේ භෞමික අඛණ්ඩතාවය රැකගැනීමට ඉදිරියේදී කටයුතු කරනවා..

රටේ භෞමික අඛණ්ඩතාවය රැකගැනීමට වත්මන් ආණ්ඩුව ඉදිරියේදීත් කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරන ලදි.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ‘‘අපට අයිති ඉඩමක්, අපිටම අයිති නිවසක්’’ යන තේමාව යටතේ එකවර නිරවුල් ඔප්පු 2864ක් ලබාදීමේ උත්සවයට හැටන් ප්‍රදේශයේ දී අද දින එක්වෙමිනි.