FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා නීතිඥ සංගමය විශේෂ කමිටු රැස්වීමේදී රජය දැනුවත් කිරීමට යයි..

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව සකස් කළ අතුරු වාර්තාවේ ඇතැම් කරුණු සම්බන්ධයෙන් රජය දැනුවත් කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය තීරණය කර ඇත.

ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව සකස් කළ අතුරු වාර්තාව සම්බන්ධයෙන් අද(23) පැවැති ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විශේෂ කමිටු රැස්වීමේදීය.