FAST NEWS

24×7 Around the Globe

හෙට මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වැඩ වර්ජනයක් ඇරඹීමේ තීරණයක්..

වැටුප් ගැටලුවක් මුල්කර ගනිමින් දුම්රිය රියදුරු / පාලකවරුන් / ස්ථානාධිපතිවරුන් සහ නියාමකවරුන් වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව හෙට මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනය සිදුකරන බව ඔවුන් පවසයි.