FAST NEWS

24×7 Around the Globe

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්..

ඉදිරි දිනවලදී ගොඩබිම සහ මුහුදු ප්‍රදේශවල තද සුළං පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින පීඩන අවපාතය හේතුවෙන් දිවයින හරහා තද සුළං ඇති විය හැකියි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.