FAST NEWS

24×7 Around the Globe

රියැදුරන්ට බලපාන නව නීති 03 කට අදාළ ගැසට් පත්‍ර මෙම මස නිකුත් කෙරේ..

රථවාහන රියැදුරන්ට බලපාන නව නීති 03 කට අදාළ නව ගැසට් නිවේදන මෙම මස අවසන් විමට පෙර නිකුත් කරන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි.

එ අනුව යතුරු පැදි හිස්වැසුමට අදාළ ප්‍රමීතිගත තත්වය පිළිබඳ නිර්ණායක ඇතුළත් ගැසට් පත්‍රයද ,ත්‍රීරෝද රථ ධාවනයේදී උපරීම වේග සීමාවට පැයට කිලෝමීටර් 40 ක් දක්වා වු වේග සිමාව හා රථවාහන වැරදි 05 ක් සම්බන්ධයෙන් වු රුපියල් 25,000 ක දඩ පැනවිම් වලට අදාළ ගැසට් පත්‍ර මෙලෙස නිකුත් කෙරෙන බව එම කොමීසම පවසයි.

(DE සිල්වා)