FAST NEWS

24×7 Around the Globe

ලිට්රෝ සභාපති ශලීලගේ වැඩ තහනම්..

තායිවාන බැංකුවක පරිගණක පද්ධතියට ඇතුළුවී මුදල් වංචා කළැයි සැකපිට අත්අඩංගුවට ගෙන ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ලිට්රෝ ගෑස් සමාගමේ මෙරට සභාපති ශලීල මුණසිංහ ගේ වැඩ තහනම් කර ඇතැයි ලිට්රෝ සමාගම පවසයි.

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතාගේ උපදෙස් මත එසේ වැඩතහනම් කළ බවද එම සමාගම මාධ්‍ය වෙත සඳහන් කළේය.

(DE සිල්වා)