සයිටම් විරෝධි සිසු ජන ව්‍යාපාරය මීට සුළු මොහොතකට පෙර (02.00 ප.ව) කොළඹ පුරහල අසලින් ආරම්භ කළ සයිටම් විරෝධි පාගමන හේතුවෙන් එ අවට දැඩි රථ වාහන තදබදයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.
මෙ සඳහා සරසවි සිසුන් විශාල ප්‍රමාණයක් හා ඔවුන්ගේ දෙමාපියන්ද විශාල පිරිසක් සහභාගිව සිටින බවත් වාර්තා වේ.










