FAST NEWS

24×7 Around the Globe

කබීර්ට හා මලික්ට බැදුම්කර කොමීසමෙන් සිතාසි..

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවීක්‍රමට හා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්ට හෙ (11) දිනයේ කොමිසම හමුවේ පෙනී සිටින්නැයි භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීම පිළබඳව පරික්ෂා කිරීමේ හා විමර්ශනය කිරීමේ ජනාධිපති කොමීසම සිතාසි නිකුත් කර තිබේ.

(DE සිල්වා)