FAST NEWS

24×7 Around the Globe

තෙල්දෙණියේ රිය අනතුරකින් 03 ක් මරුට..

මහනුවර – මහියංගණය මාර්ගයේ තෙල්දෙණිය ගෝනවල ප්‍රදේශයේදි මෝටර් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් අද (10) උදෑසන සිදුවු අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

මෙම අනතුරෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තෙල්දෙණිය රෝහලට ඇතුළත් කර ඇති බවද රෝහල් ආරංචි මාර්ග පවසයි.

(DE සිල්වා)