FAST NEWS

24×7 Around the Globe

2018 අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ..

2018 වර්ෂය සඳහා වු අයවැය විසර්ජන පනත් කෙටුම්පත මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා විසින් මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

(DE සිල්වා)