FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම සතිපතා ජනපති හමුවෙයි..

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායමේ හමුව මෙම සතියේ සිට සතියකට වරක් පැවැත්වීම්‍පසුගිය බ්‍රහස්පතින්දා 05 වැනිදා රාත්‍රි ජනාධිපතිවරයා සමඟ එම පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායම හමු වූ අවස්ථාවේදී තීරණය කර තිබේ.

මීන් පෙරඑ එම හමුව සිදු වූයේ මාසයකට වරක් හෝ හදිසි කරුණක් පිළිබඳ සාකච්ඡා කිරීමට අවශ්‍ය වූ විටෙක වන අතර ,එහෙත් උද්ගත වී තිබෙන දේශපාලන ප්‍රවණතා නිසා එම හමුව සතියකට වරක් පැවැත්වීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එකඟ වී ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.

(DE සිල්වා)