FAST NEWS

24×7 Around the Globe

රයන්ගේ ඇප ප්‍රතිශෝධනය සලකා බැලීම 19 වැනිදා..

පසුගිය ජුනි 21 වැනි දින සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළවලට හානි සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු රයන් ජයලත්ගේ ,ඇප ප්‍රතිශෝධන පෙත්සම ලබන 19 වනදා සළකා බැලීමට කොළඹ මහාධිකරණය අද (09) දින නියම කළේය.

එසේම මෙම ප්‍රතිශෝධන පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට නීතිපතිවරයා අධිකරණයෙන් ඉදිරි දිනයක් ඉල්ලා සිටියේය.

(DE සිල්වා)