FAST NEWS

24×7 Around the Globe

විරෝධතාවක් හේතුවෙන් කොටුවේ දැඩි තදබදයක්..

විශ්‍රාමිකයින්ගේ පාගමනක් හේතුවෙන් කොළඹ කොටුව ආශ්‍රීතව මෙ වන විට (11.00) දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.

මෙහෙයෙන් තදබදය අවම කරගැනීම සදහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

(DE සිල්වා)