කැළණිය සරසවියේ ‘විද්‍යා 2017’ අධ්‍යාපනික ප්‍රදර්ශනය අද(07) සිට යළි මහජනතාවට විවෘත කරන බව විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ නව නිපැයුම්, නිර්මාණ හා විවිධ තාක්ෂණික ක්‍රියාවලියන් මෙම ප්‍රදර්ශනයට ඇතුළත් බවයි.
විශ්වවිද්‍යාලයේ පෙරේදා ඇති වූ ගැටුමක් හේතුවෙන් මෙම ප්‍රදර්ශනය තාවකාලිකව අත්හිටුවනු ලැබීය.








