FAST NEWS

24×7 Around the Globe

හම්බන්තොට උද්ඝොෂණයට කදුළු ගෑස්..

මාගම්පුර වරාය හා මත්තල ගුවන්තොටුපොළ ඇතුළු රාජ්‍ය දේපළ විකිණීමට එරෙහිව අද( 06) හම්බන්තොට පිහිටි ඉන්දියා කොන්සල් කාර්යාලය ආරම්භ කළ උද්ඝොෂණයට මෙ වන විට පොලිසිය විසින් ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් සිටින බව වාර්තා වේ.

එම කාර්යාලය අසලදී උද්ඝෝෂකයෝ පොලිසිය යොදා තිබූ බාධක බිඳ දමමින් ඉදිරියට යෑමට සැරසුණු අවස්ථායේදි පළමුව පොලිසිය අධි පීඩන ජල ප්‍රහාර එල්ල කර ,පසුව විරෝධතාකරුවන් මැඩ පැවැත්වීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරද එල්ල කිරීම ආරම්භ කර තිබේ.

(DE සිල්වා)