වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු රයන් ජයලත් මේ මස 11 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (04) නියෝග කර සිටියේය.
පසුගිය ජුනි මස 21 වැනිදා සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වී පොදු දේපලවලට හානි සිදුකිරීමේ සිද්ධියට හෙතම අත්අඩංගුවට ගනු ලැබීය.
(DE සිල්වා)








