FAST NEWS

24×7 Around the Globe

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කාමරයේ ගින්නක්…

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු නිල කාමරයේ ගින්නක් හට ගෙන ඇති බවත් මේ හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කටයුතු තාවකාලිකව අත්හිටුවා වාර්තා වේ.

එහෙයින් එම ස්ථානයේ සිටි නීතීඥවරුන් සහ නඩු කටයුතු සඳහා පැමිණි සෙසු පිරිස තාවකාලිකව එම ස්ථානයෙන් ඉවත් කර ඇති බවද පැවසේ.

විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවට සැක පළ කරන බවද වැඩි දුරටත් වාර්තා වේ.

වැඩි විස්තර බලාපොරෝත්තු වන්න..

(DE සිල්වා)