හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අද (03) , 05 වැනි දිනයටත් සාක්ෂි ලබාදීම සඳහා ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කර ඇති ජනාධිපති කොමිසම වෙත මීට සුළු මොහොතකට පෙර පැමීණියේය.
අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් අද දිනයේදීද ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා හරස් ප්‍රශ්න විමසීම සිදු කිරීමට නියමීතය.
(DE සිල්වා)








