FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාවේ ශ්‍රීනගර්හි හමුදා කඳවුරකට මරාගෙන මැරෙන ප්‍රහාරයක්..

ඉන්දියාවේ ශ්‍රීනගර් ගුවන්තොටුපොළ අසල පිහිටි හමුදා කඳවුරකට අද (03) පෙරවරුවේ එල්ලවු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

අදාළ ප්‍රහාරයෙන් ත්‍රස්තවාදී සාමාජිකයන් දෙදෙනෙක් මියගොස් හමුදා සාමාජිකයන් තිදෙනෙකු තුවාල ලබා ඇති බවත් වැඩි දුරටත් වාර්තා වේ.

(DE සිල්වා)